
(බිමල් ශයාමන් ජයසිංහ)
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මීගමුව අධිකරණය අසල රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහල් තල්දූව මහතා පැවසීය
සිද්ධියෙන් තුවාල ලද පුද්ගලයන් දෙදෙනා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇත
එම පුද්ගලයන් දෙදෙනා කටාන දෙමන්හන්දිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 සහ 51 අතර පසුවන්නන් ය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ලොක්කන්ට විරුද්ධ ෂාක්ෂි නැතිකිරීමේ විශාල මෙහෙයුමක් දැන් ක්‍රියාත්මකයි.