(හියුබට් ප්‍රනාන්දු)
මීගමුව බන්ධනාගාරයේ ඉදිරිපස තාප්පය සිදුරු කරගෙන සිරකරුවන් සිව් දෙනකු පළාගොස් ඇතැයි මීගමුව පොලිසිය පවසයි.
බන්ධනාගාරයේ ඉදිරිපස තාප්පයේ අඩි එක හමාරක පමණ සිදුරක් සාදාගෙන මොවුන් පැන ගොස් ඇතැයි ද පළාගිය සිරකරුවන් කුරුණෑගල, නාවලපිටිය, යාපනය හා වත්තල ප්‍රදේශවල සිට සොරකම් කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් සිරගත කර සිටි අය බව ද පොලිසිය කියයි.
පළාගිය එක් සැකකරුවකුට මිනීමැරුම් චෝදනා එල්ලවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂාවට අදාළ සියලු අංශවල විශාල පසුබෑමක් ඇති බව පෙනේ. යුද්ධයක් නැතිවිටදී හමුදා හෙලිකොප්ටර් කඩාවැටේ නම් සෙබළුන් ගංවතුර ආපදා මෙහෙයුමකදී මිය යයි නම්, සිරකරුවන් බිත්තියේ හිල් හාරා පැනයයි නම් කවර කතාද? මීට අදාළ ඇමතිවරුන් මුලිකවම ඉල්ලා අස් විය යුතුයි.