බස් වර්ජනය පැවැති සිකුරාද මීගමුවේදී මහජනයාට පීඩා ව වන අයුරින් ක්‍රියා කළැයි කියන සැකපිට 18 දෙනෙක්ද, පාර හරස් කළ බස් රියක්ද ත්‍රිරෝද රථ හයක්ද අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය පවසයි.
බස් වර්ජනය පැවැති සිකුරාද මීගමුවේදී මහජනයාට පීඩා ව වන අයුරින් ක්‍රියා කළැයි කියන සැකපිට 18 දෙනෙක්ද, පාර හරස් කළ බස් රියක්ද ත්‍රිරෝද රථ හයක්ද අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ ත්‍රීරෝද රථ රියදුරන් දන්නව මෙයාල මොන වර්ජන කලත් ජනතාවටයි රජයටයි තේරෙන්නෙ නැහැ කියල. ඒ්කය අනවශ්‍ය දේවල් කරල ජනතාවට හිරිහැර කරන්නේ (ර)
කරුණාකර දැඩි දඬුවම් ලබා දෙන්න... (ර)
අජිත්, තේරෙන්න දෙයක් නැහැ. රටක නීතිය කාටත් එකයි (නි)
මේ මිනිස්සු වර්ජනය කරන්නේ නීති කඩන්න ඉඩ දෙන්න කියල. හොඳ රියදුරන් ඉන්නවා තමයි. මේ ප්‍රචණ්ඩ වැඩ කරන අය නිසා හොඳ රියදුරන්ගේ නමත් කැත වෙනවා. නීති කඩන්නන්ට දැඩි දඬුවම් දිය යුතුයි. නීතියට අනුව, විනයක් ඇතිව රිය පදවනවා නම් මොකක් නිසාද බිය වෙන්නේ.? (ර)
දවස් හත අටක් ඇතුලෙ ඉන්න.. සමස්ථ ලංකා ෆිනෑන්ස් කොම්පැනි සාමාජිකයන්ගේ සංගමය. (ර)
වර්ජනය කරන අයට බයේ පස්සට ගියොත් අයෙත් ඡන්දෙ නම් දෙන්නේ නැහැ.. (ර)
කරුණාකර මොවුන්ට දැඩි දඬුවම් ලබාදෙන්න (නි)