අද උදෑසන පහට අවසන් වූ විසිහතර පැයේදී සිවිල් ආරක්ෂක භටයකු ඇතුළු හය දෙනකු රිය අනතුරුවලට ලක්වීමෙන් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. තම යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි සිවිල් ආරක්ෂක භටයා වැලිකන්දේ ඉසෙඩ් ඩී ඇල බැම්මේ කොන්ක්‍රීට් කණුවක වැදී ඇලට වැටීමෙන් පසු මියගොස් ඇත. මතුගම දී අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති අතර මඩකලපුව, පින්නවල හා වාද්දුව දී අනෙක් මාරක අනතුරු සිදුව තිබේ. (සවි)
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd