වෙසල් ලක්ෂ 3 කින් රේස් ලක්ෂ දෙකහමාරකින් නගී ? සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සියයට 2.5 කින් ඉහළ දැමීම සහ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම හේතුවෙන් මැයි මස 01 වැනිදා සිට මෙරට ආනයනික වාහන මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ... 6 hours ago
Y අශාන් · 1 hour ago යටිතල පහසුකම් කියන්නේ ගුවන් තොටුපලවල්වත්, අදිවේගී මාර්ගවත් නෙවෙයි. මේ වගේ තැන සංවර්දනය කිරීමයි. මෙහෙම ගියොත් මගීන් දියේ ගිලී මැරෙන්නත් පුළුවන්.(දී) Reply 0
Y ක්‍රිෂාන්ත · 1 hour ago බස් නැවතුම් පලේ මඩ වලෙන් ම පේනවා ලංකාවේ අාශ්චර්ය, අහෝ ශ්‍රී ලංකා වට වන විපතක්. (ස) Reply 0
Y ඔෂාන් · 1 hour ago මිනිස්සු ඕන කමින් මිනිස්සුන්ව යට කරන්නේ නැහැනේ මොකාක් හරි බැරි කමක් වෙන්න ඇති (දී) Reply 0
Y ඉන්දික · 1 hour ago කවුරුත් කලබල වෙන්න එපා. දැන් අලුත් බස් නැවතුම්පොළ හදමින් පවතින්නේ. දනටමන් බස් වලට ගොඩ වෙන්න ඔරුවක් ඕන කරනවා. වී ටිකක් දැම්මනම් මේක හදල ඉවර වෙනකොට එක කන්නයක් කපා ගන්නත් පුළුවන්. (අ) Reply 0
Y ඉන්දික · 1 hour ago මම හිතන්නේ මරුන පුද්ගලයා දියේ ගිලිල ද කොහෙද මැරිලා තියෙන්නේ. එකනේ මිනිස්සු වතුර දිහා බලාගෙන ඉන්නේ. තාම මෘත ශරීරෙ හොයනවද කොහෙද! (අ) Reply 0
Y ජයන්ත · 1 hour ago දැන් ප්‍රදේශවාසීන්ට මේ වතුරවල වහගන්න ඕන නම් එකම ක්‍රමයයි තියෙන්නේ. එතන ඉස්සරහ පොසොන් එකට දන්සලක් හරි දාල විවුර්ත කරන්න ඉහල පෙලේ බලවතෙක්ට ආරාධනා කරන්න. ඊට කලින් දවසේ පළාතේ තුමා ඇවිත් මේක තාවකාලිකව ගොඩ කරලා හරි වහවී. (දී) Reply 0
Y ගමගේ · 1 hour ago බස් නැවතුම නම් අන්තිම තමයි. දුක් වෙන්න එපා අපිට නැව් එන්නැති වරායවල්, ප්ලේන් එන්නැති එයා පෝට් තියෙනවා. ඒවා මතක් කරලා සතුටු වෙමු (අ) Reply 0
Y අජිත් · 1 hour ago පානදුර බස් නැවතුම් පොළ ගැන කතා කරලා වැඩක් නෑ , අන්තිම සවුත්තුයි, වහලේ කෑලි කොයිවෙලේ ඔලුවට කඩන් වැටෙයිද මන්ද ? වැස්සක් වැස්ස ගමන් බිම අඩිය ගහන්න හිරිකිතයි. අපේ මිනිස්සු ඒ විදිහට කැමතියි නේ. එකනේ එයාලටම ඕවා පාලනය කරන්න රට භාර දෙන්නේ ? (ස) Reply 0
Y කෝකිලායි · 1 hour ago බස් නැවතුම්පොළ නම් අන්තිමයි. කමක් නෑ සල්ලි වියදම් කරලා තව අධිවේග හදන්න. (ස) Reply 0
Y උදය · 1 hour ago අහිංසක මිනිස්සු මරන්නේ නැතුව පාරේ යන්න බැරි මිනිස්සුන්ව අල්ලලා හිරේ දාන්න ඕනේ ජිවිත කාලෙටම (දී) Reply 0
Y සජාන් · 1 hour ago බස් එකට යට වෙලා මේකට වැටුනොත් මැරෙන එක අහන්න දෙයක්ද? කිමිදුම් කාරයෝ දාලද මිනිය ගොඩ අරන් තියෙන්නේ? (දී) Reply 0
Y පියල් · 1 hour ago මම හිතුවේ බස් නැවතුම් වල තිබෙන ජාල තටාක වලට ඇමති කෙනෙක් පත්කරලා ගොඩක් කල් කියල බස් පොන්ඩ් ඇමති වගේ (දී) Reply 0
Y නාරද · 1 hour ago බස්...... නැව.....තුම්....පොළේ පින්තූරය දැක්කම් මේ දෙජාතියම නවත්වන්න පුළුවන් පොලක් වගෙයි. (ස) Reply 0
Y ශානක · 1 hour ago අනේ මන්දා! මොනවද මේ වෙන්නේ? එක අතකට වැඩිය හිතන්න හොඳ නැහැ මේවා ගැන. මේක ලංකාවනේ (නි) Reply 0
Y අහිංසා · 1 hour ago මිනීමරු බස් එක ලංගම එකක්ද...? එහෙම නැතිනම් මගමරු පුද්ගලික එකක්ද...? රියදුරාවත් ඒ බස් එකටම යට කරලා ...අර රජ කාලේ දඬුවමක් දෙන්න තියෙන්නේ. (ස) Reply 0
Y නිමල් ලලිත් · 1 hour ago අර විදුලි බලෙන් උඩින් යන්න පුළුවන් මොකක් ද හදනව කියන්නෙත් මේ පානදුරේම නේද? පින්තුර දැක්කහම පේනවා බස් නැවතුම්පොළ අපායක් බව. අර විදුලියෙන් උඩින් යන එකට වියදම් කරන මුදලින් බස් නැවතුම් පොලේ මුලික අවශ්‍ය තාවයන් ඉටුකිරීමට මේ බොරු සෝබන කරන දෙසපලකයන්ට බැරිද? (දී) Reply 0
Y මර්තෙලිස් · 1 hour ago බස් නැවතුම් පොළ හැදුව කියල කගේ කාගේත් සාක්කු පිරෙන්නේ නැහැනේ. එක තම ආදී වේගී පාරවල් විතරක් හදන්නේ. ඒවා විවෘත කරන දාට ඇරෙන ලොක්කන්ගේ කටවල් නම් ඔය වතුර වල වගේම නේද ඈ (දී) Reply 0
Y විදුෂක · 1 hour ago හොරණ ප්‍රධාන බස් නවතුම්පලත් මේ දෙවෙනි පින්තුරේ තොටුපලට දෙවෙනි නෑ. අව්රුදු 12 ක් පුරාවට 16 වෙනි සහ 19 වෙනි දෙවන පුරවැසියා ලෙස නියෝජනය කළ හොරණ, බස්නැව තුම් පල සහ සතිපොළ හරිම අපිරිසිදුයි. අන්තිමයි. මිය ගිය අහිංසක මගියාට නිවන් සුව පතමු!!! (දී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඉතින් ලංකාවනේ ආයි අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නැහැ (දී)
යටිතල පහසුකම් කියන්නේ ගුවන් තොටුපලවල්වත්, අදිවේගී මාර්ගවත් නෙවෙයි. මේ වගේ තැන සංවර්දනය කිරීමයි. මෙහෙම ගියොත් මගීන් දියේ ගිලී මැරෙන්නත් පුළුවන්.(දී)
බස් නැවතුම් පලේ මඩ වලෙන් ම පේනවා ලංකාවේ අාශ්චර්ය, අහෝ ශ්‍රී ලංකා වට වන විපතක්. (ස)
මේවා දකින්න අපේ ඇස් පව් කරලා තිබ්බානේ (දී)
අපේ ගෙවල් ලඟ කෙනෙක්. (ස)
මේවට දඩුවම් දෙන්න ඕනේ (දී)
මොනවද මේ පානදුරයට වෙලා තියෙන්නේ? (නි)
මිනිස්සු ඕන කමින් මිනිස්සුන්ව යට කරන්නේ නැහැනේ මොකාක් හරි බැරි කමක් වෙන්න ඇති (දී)
කවුරුත් කලබල වෙන්න එපා. දැන් අලුත් බස් නැවතුම්පොළ හදමින් පවතින්නේ. දනටමන් බස් වලට ගොඩ වෙන්න ඔරුවක් ඕන කරනවා. වී ටිකක් දැම්මනම් මේක හදල ඉවර වෙනකොට එක කන්නයක් කපා ගන්නත් පුළුවන්. (අ)
මම හිතන්නේ මරුන පුද්ගලයා දියේ ගිලිල ද කොහෙද මැරිලා තියෙන්නේ. එකනේ මිනිස්සු වතුර දිහා බලාගෙන ඉන්නේ. තාම මෘත ශරීරෙ හොයනවද කොහෙද! (අ)
මේ ජල තටාකය හොඳයි අර පොදු රාජ්‍ය මණ්ඩලීය පිහිනුම් තරඟ තියන්න. (දී)
අනේ අපොයි ජිවිත නේද මේ (දී)
දැන් ප්‍රදේශවාසීන්ට මේ වතුරවල වහගන්න ඕන නම් එකම ක්‍රමයයි තියෙන්නේ. එතන ඉස්සරහ පොසොන් එකට දන්සලක් හරි දාල විවුර්ත කරන්න ඉහල පෙලේ බලවතෙක්ට ආරාධනා කරන්න. ඊට කලින් දවසේ පළාතේ තුමා ඇවිත් මේක තාවකාලිකව ගොඩ කරලා හරි වහවී. (දී)
බස් නැවතුම නම් අන්තිම තමයි. දුක් වෙන්න එපා අපිට නැව් එන්නැති වරායවල්, ප්ලේන් එන්නැති එයා පෝට් තියෙනවා. ඒවා මතක් කරලා සතුටු වෙමු (අ)
අනේ ඔෂාන් ඔයාගේ ගෙදර කෙනෙක් ට ඔහොම උනානම් ඔයා ඔයවගේ උත්තරය දෙනවද .(දී)
බස් නැවතුම් පොළේදීම බස් එකකට යට වෙලාද ?මිය ගිය අයට නිවන් සුව පතමි. (ස)
පානදුර බස් නැවතුම් පොළ ගැන කතා කරලා වැඩක් නෑ , අන්තිම සවුත්තුයි, වහලේ කෑලි කොයිවෙලේ ඔලුවට කඩන් වැටෙයිද මන්ද ? වැස්සක් වැස්ස ගමන් බිම අඩිය ගහන්න හිරිකිතයි. අපේ මිනිස්සු ඒ විදිහට කැමතියි නේ. එකනේ එයාලටම ඕවා පාලනය කරන්න රට භාර දෙන්නේ ? (ස)
අනේ අම්මෝ.. බස් නැවතුම්පොළේ එක පැත්තක් අපායේ කොටසක් වගෙයි, (ස)
පළමු පින්තූරේ බස් නැවතුම. දෙවන පින්තූරේ ඔරු පාරු නවතන තොටුපොල. (ස)
බස් නැවතුම්පොළ නම් අන්තිමයි. කමක් නෑ සල්ලි වියදම් කරලා තව අධිවේග හදන්න. (ස)
අහිංසක මිනිස්සු මරන්නේ නැතුව පාරේ යන්න බැරි මිනිස්සුන්ව අල්ලලා හිරේ දාන්න ඕනේ ජිවිත කාලෙටම (දී)
පානදුර නවීන බස් නෙවතුම් පොළ. (දී)
බස් එකට යට වෙලා මේකට වැටුනොත් මැරෙන එක අහන්න දෙයක්ද? කිමිදුම් කාරයෝ දාලද මිනිය ගොඩ අරන් තියෙන්නේ? (දී)
මම හිතුවේ බස් නැවතුම් වල තිබෙන ජාල තටාක වලට ඇමති කෙනෙක් පත්කරලා ගොඩක් කල් කියල බස් පොන්ඩ් ඇමති වගේ (දී)
බස්...... නැව.....තුම්....පොළේ පින්තූරය දැක්කම් මේ දෙජාතියම නවත්වන්න පුළුවන් පොලක් වගෙයි. (ස)
අනේ මන්දා! මොනවද මේ වෙන්නේ? එක අතකට වැඩිය හිතන්න හොඳ නැහැ මේවා ගැන. මේක ලංකාවනේ (නි)
මිනීමරු බස් එක ලංගම එකක්ද...? එහෙම නැතිනම් මගමරු පුද්ගලික එකක්ද...? රියදුරාවත් ඒ බස් එකටම යට කරලා ...අර රජ කාලේ දඬුවමක් දෙන්න තියෙන්නේ. (ස)
දේශපාලනයේ ඉන්න උදවිය බස්වල යන්නේ නැති බව අහල නෙද්ද (දී)
මේ බස් නැවතුම ලොක්ක නේද අර කොල්ලන්ට ගැහුවේ .(දී)
අර විදුලි බලෙන් උඩින් යන්න පුළුවන් මොකක් ද හදනව කියන්නෙත් මේ පානදුරේම නේද? පින්තුර දැක්කහම පේනවා බස් නැවතුම්පොළ අපායක් බව. අර විදුලියෙන් උඩින් යන එකට වියදම් කරන මුදලින් බස් නැවතුම් පොලේ මුලික අවශ්‍ය තාවයන් ඉටුකිරීමට මේ බොරු සෝබන කරන දෙසපලකයන්ට බැරිද? (දී)
බස් නැවතුම් පොළ හැදුව කියල කගේ කාගේත් සාක්කු පිරෙන්නේ නැහැනේ. එක තම ආදී වේගී පාරවල් විතරක් හදන්නේ. ඒවා විවෘත කරන දාට ඇරෙන ලොක්කන්ගේ කටවල් නම් ඔය වතුර වල වගේම නේද ඈ (දී)
මේ ලංකාව කියන රටේ බස් නැවතුම් පොලක්ද අප්පෙ එ? (දී)
මෙතන බස් නැවතුම් පොළකට වඩා සුදුසු පිහිනුම් තටාකයකට (දී)
හොරණ ප්‍රධාන බස් නවතුම්පලත් මේ දෙවෙනි පින්තුරේ තොටුපලට දෙවෙනි නෑ. අව්රුදු 12 ක් පුරාවට 16 වෙනි සහ 19 වෙනි දෙවන පුරවැසියා ලෙස නියෝජනය කළ හොරණ, බස්නැව තුම් පල සහ සතිපොළ හරිම අපිරිසිදුයි. අන්තිමයි. මිය ගිය අහිංසක මගියාට නිවන් සුව පතමු!!! (දී)
එගොඩහ යන්නෝ මෙගොඩහා එන්නෝ තව කවුරුද ඉන්නේ .............(දී)