දින අටක් තිස්සේ මාගම්පුර වරායේ පැවැති සේවක වර්ජනය අද (15) අවසන් කැරිණි.

අද වැඩට නොපැමිණියහොත් සේවය අතහැර ගියා සේ සලකන බව වරාය ඇමැති අර්ජුන රණතුංග කියා තිබිණි. මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඉල්ලීමක් කරමින් වර්ජකයන් අස් නොකරන්නැයි කියා සිටියේය.

DSC06227[1] DSC06252[1] DSC06257[1] DSC06260[1] DSC06264[1]