හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ අවබෝධතා ගිවිසුම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ මෙම ව්‍යාපෘතියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
අනේ මේ රටේ අධිකරණයක් තියෙනවා කියලා දැන් තමා අපිට තේරෙන්නේ (නි)
අපේ රටේ අධිකරණයක් තියෙනවා කියලා අපිට දැන් තේරෙනවා (නි)
අපි නම් වෙන දෙයක් නිශ්ශබ්දව බලාගෙන ඉන්නවා (නි)
වාසුදේව මැතිඳුන්ට ජයවේවා! (නි)
ජයවේවා වාසුදේව මැතිඳුනි! (නි)