
(කේ. බුද්ධික කුමාරසිරි)
මීගොඩ බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගේ නිවසට අද (31) දින අලුයම කිසිවෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි
අදාල නිවසට වෙඩි හතරක් තබා ඇති බවත් නිවසේ සිටි කිසිවෙකුට වෙඩි වැදී නොමැති බවත් පොලිසිය පවසයි
අදාල ව්‍යාපාරිකයා බිය වැද්දීම සඳහා මෙලෙස නිවසට වෙඩි තබා ඇති බවට සැක කරන බව ද මේකට පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd