දඹුල්ල කුරුණෑගල මාර්ගයේ ගොකරැල්ල දොළොස්දාහේදී බස් රථයක් වැලි පැටවු ටිපර් රථයක් ගැටී පුද්ගයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි .
දඹුල්ල කුරුණෑගල මාර්ගයේ ගොකරැල්ල දොළොස්දාහේදී බස් රථයක් වැලි පැටවු ටිපර් රථයක් ගැටී පුද්ගයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් ජීවීත බේරා ගන්න නිසි වැඩපිළිවෙලක් සැකසිය යුතු වෙනවා මේ වාහන ගමනාගමනයේදී. මේ වැලි ටිපර් රථ නිසා ජීවිත කීයක් නැති වී තිබෙනවාද ?බලධරයනි මේ ගැන අවධානය යොමු කරන්න.(දිල්)
ලංකාවේ රියදුරන්ගේ විනය පිරිහිලා තියෙන්නේ. අනික හැකියාව බලලා නෙවෙයි රියදුරු බලපත්‍ර නිකුත් කරන්නේ. අල්ලසට සෑම දෙයක්ම යටවෙලා තියෙන්නේ. (නදී)