මාකොළ ශ්‍රී කල්‍යාණී වංගීකාරාම විහාරස්ථානයේ ණය දෙන සමිතියට යතුරුපැදියකින් ආ අවි ගත් තරුණයන් දෙදෙනෙකු රුපියල් 60000 ක් කොල්ලකා පාලා ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.
මාකොළ ශ්‍රී කල්‍යාණී වංගීකාරාම විහාරස්ථානයේ ණය දෙන සමිතියට යතුරුපැදියකින් ආ අවි ගත් තරුණයන් දෙදෙනෙකු රුපියල් 60000 ක් කොල්ලකා පාලා ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළුතර ඉසුරු උයන පැත්තේ අම්මණ්ඩි කෙනෙක් බැංකු ණය ගහල වටපිට සමහරුන්ට පොලු තියලා සද්ද නැතුව තමන්ගේ ගෙදරත් විකුණලා දාලා අතුරුදන් වෙලාලු. බැංකු ණයවලට ඇප හැටියට නම් දෙයියන්නාන්සේටවත් අස්සන් කොරන්න එපා. මටත් එක සැරයක් කෙලවුනා. පොල් ගැහුවා. හරිගියේ නැහැ. (බ)
දැන් ණය ගැනීමත් කොල්ල කෑමක් වගේ නේ? අැයි ආපහු දෙන්නේ නැහැ නේ?.(බ)