IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


මංකොල්ලකරු ගල් පහරින් මරුට

(බී.ජානක)

පසල් ළමයකුගෙන් මුදල් කොල්ලකෑ පුද්ගලයකුට  අවට සිටි ප්‍රදේශයේ පිරිස විසින් ගල්වලින් පහර දිමෙන් තුවාල ලබා මියගොස් අතැයි කොහුවල පොලිසිය කියයි.

කොහුවල පොලිස් වසමේ එස්.ඩී.එස්.ජයසිංහ මාවත ,මල්වත්ත පාර හංදිය අසලදී පාසල් දරුවාගේ මුදල් කොල්ලකැම සිදුකරන අවස්ථවෙදි එය දුටු අවට සිටි පිරිස විසින් ඔහුට ගල්වලින් පහරදි පන්නා දමා ඇත.

පහර කැමත් සමග ඔහු එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

පසුව මුදල් කොල්ලකෑම සිදුකළ පුද්ගලයා නුගේගොඩ නාලන්දාරාම පාර ඇවිදින මංතීරුව අසල තුවාල ලබා වැටී සිටියදි කොහුවල පොලිස් ස්ථානයේ නිලධාරීන්  ඔහුව කලුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එම පුද්ගලයා මියගොස් ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (4)

මංකොල්ලකරු ගල් පහරින් මරුට

සිසිල් සුදේශ් Sunday, 16 March 2025 08:23 AM

තත්ත්වය හොඳ නෑ. මහජනයා නීතිය අතට ගැනීම බිහිසුණුයි. රට අරාජික කර ඒකාධිපති පාලනයක් ඇති කිරීමට පාලක මාක්ස්වාදීන් උත්සාහ කරනවද?

:       44       21

සුසිල්රත්නSunday, 16 March 2025 11:18 AM

පාසල් දරුවකුගේ අතේ තියන මුදල් මංකොල්ල කන්න ගියාම ඉක්මණින් දුවලා ගිහිල්ලා පොලිසියට කියන්නද කියන්නේ..? පොලිසියට කියලා අවුරුදු ගාණක් නඩු කියන්න ගියාම නැතිවූ මුදල වගේ සිය ගුණයක් වැයවෙනවා.

:       4       20

Aruna Sunday, 16 March 2025 09:16 AM

අර ලාල් කාන්ත කිව්ව උසාවිය ගමට ගිහින්..... වැරැද්දට දඩුවන් දෙන්න නීතිමය ක්‍රම තියෙද්දී සාමාන්‍ය ජනතාව නීතිය අතට ගැනීමම නීතිය වල් වැදීමක්

:       30       23

ජිල්බු Sunday, 16 March 2025 10:04 AM

හැමෝම ඉල්ලන මරණ දඬුවම ක්‍රියාත්මකයි. අරාබි ක්‍රමයට ජනතා අධිකරණය තමයි ක්‍රියාත්මක කරල තියෙන්නේ.

:       11       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 153 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 92 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1686 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site