
(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් පැමිණිලි 125ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
පැමිණිලි වැඩි ප්‍රමාණයක් ඇත්තේ පත්වීම්, මාරුකිරීම් සහ උසස් කිරීම් සම්බන්ධයෙනි.
මේ අතර මැතිවරණ කාලසීමාවේදී රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන්ද පැමිණිලි රැසක් ලැබී ඇති බව බව පැෆරල් සංවිධානය පවසයි. කෙසේ වෙතත් ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් කිසිවක් වාර්තා නොවන බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාමිකයින් ගැන සත්ව කරුණාව පහළ වෙලා දැන් රු 3000න් වැඩිකල දීමනාව සැප් 1 සිට ගෙවනබව මේ දැන් ප්‍රවෘත්ති වලට කිව්වා. මේ වෙලාවෙම මේවගෙ දීමනා වැඩිකරන්කේ ඡන්ද වාසි ලබාදෙන ඡන්ද අල්ලස් නේද?මේරටේ හැමදේම කරන්නේ ඡන්ද වාසි බලාගෙන බව මේකෙන් හොදටම පැහැදිලියි.