
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික)
රජයේ අයවැය ටොප් බයියා අයවැයක් බව සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
අද රනිල් වික්‍රමසිංහ මහතා ටොයියෙක් ද බයියෙක්ද කියලා සොයා ගැනීමට නොහැකිව සිටින බවද ඔහු කිවේය.
අද ජනතාව පෝලිම් වල දුක් විඳින බවත් මේ සාහසික අපරාධයට වගකිව යුත්තේ කවුදැයි තමා ප්‍රශ්න කරන බවත් තුෂාර ඉඳුනිල් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ... ඇයි මේ පාර්ලිමේන්තුව මේ තරම් පහත් තත්වයට පත්වෙලා තියෙන්නේ..? එළියේ උද්ඝෝෂණ ඇතුලේ රණ්ඩු කරගන්නවා. මේවා කරගන්නද ජනතා මුදල් කාබාසිනියා කරන්නේ රජ සැප අරගෙන..? රටටම පේන්න මුදල් කාබාසිනියා කරන රජයේ එකම ආයතනය මොකක්ද දන්නවද ළමයිනේ...? ඒ තමා දියවන්නාව! එක් දිනකට පාර්ලිමේන්තුව රැස්වීම සඳහා වැයවන මුදල රුපියල් මිලියන 25 කි. 'පාර්ලිමේන්තුව' යනු "නාස්තියට" කියන තවත් නමකි...!
තමුසෙලා හැදුවානම් ටොයියා අයවැයක් ඉදිරිපත් කොරනවාද? ඔය මොකා හැදුවත් අයවැය ගැන උපදෙස් ගන්නේ රජයේ සේවයේ ඉන්න ආර්ථික ඔස්තාර්ලා කියන මිනිසුන්ගෙන්. මොකද අනුර අයවැය ඉදිරිපත් කොරන්නේ එයාගේ ආර්ථික දනුමෙන්ද? නැතිනම් එයාවටේ ඉන්නේ ආර්ථික ඔස්තාර්ලාද? නැහැ ඒගොල්ලොත් රජයේ සේවයේ ඉන්න ආර්ථික ඔස්තාර්ලා ගෙන් අහගෙන?