
(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)
වාහන ආනයනය සඳහා ඩොලර් කෝටි 157ක් වටිනා ණයවර ලිපි (සැප්තැම්බර්16වන විට)  විවෘත කර ඇතැයි   වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ශානි අබේරත්න මහත්මිය රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී පැවසුවාය.
වාහන ආනයනයෙන් මේ වසරට රුපියල් කෝටි 46000ක් අපේක්ෂා කළ නමුත් එය කෝටි 70000ක් දක්වා වැඩිවන තත්වයක් පෙනෙන්නට ඇති බවත් මෙපමණ වාහන ප්‍රමාණයක් පැමිණේවි යැයි  බලාපොරොත්තු නොවූ බවත්  අබේරත්න  මහත්මිය කීවාය.
එසේම මෙම වසරේ සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඇමරිකානු ඩොලර් කෝටි 350ක් පමණ වනු ඇතැයිද  මෙහිදී අනාවරණය කෙරිණ.
මේ වසරේදී සංචාරකයන්  ලක්ෂ විසි හතරත් 25ක් අතර සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි. එහි අපේක්ෂිත ආදායම් ඉලක්කය ඇමෙරිකානු ඩොලර්  කෝටි 350කි.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (23) රැස්විය.
 
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1757										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1757										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1444										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1444										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මේ වසරේ වාහන ගේන්නේ මෙහෙමයි
ගුණරත්න Wednesday, 24 September 2025 06:40 PM
හදීසි කාරයොත් කහන සල්ලි තියෙන අයත් වාහන ගත්තාට පස්සේ ඉල්ලුම බහිනවා. මොකද ලංකාවේ වාහන විසික් කරන සංස්කෘතියක් නැහැ, වාහන කියන්නේ වත්කමක්. ඉතින් කෝටි ගණන් දීල ගත්තා වගේ නෙවෙයි මුදල් කරන එක. දැන්ම නෙවෙයි තව අවුරුදු දෙකකින් විතර ඕක තේරේවි.
අරවින්ද මොණරවිල Wednesday, 24 September 2025 06:43 PM
හර්ෂගේ ඉත්තෑවෝ දුවන්න පටන් ගන්න ඇති.