ශ්‍රී ලංකා යුද හමුදාව ස්ත්‍රී දූෂණ කළායැයි තමන් පැවසූ බවට සමාජජාල ඔස්සේ පැතිර යන කතාව පිළිබඳව යුරේනී නොෂිකා ඇයගේ ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් පළකරමින් එය අසත්‍ය ප්‍රකාශ බව පවසා තිබෙනවා. ඒ අනුව තමන් එවැනි දෙයක් කිසි දිනෙක පවසා නැති බවත් ඇතැම් පිරිස් තමා නොකියූ කතාවන් ඈඳා ගනිමින් මඩ ප්‍රචාරයන් කරගෙන යන බව යුරෙනී පවසනවා.
එමෙන්ම අතැමුන් ජනප්‍රිය වීමටත් මෙලෙස මඩ ප්‍රචාර කරගෙන යන බව පවසන යුරේනී තමන්ව ඒ සඳහා භාවිතා නොකරන බවත් පවසා තිබෙනවා.
මේ ඇයගේ වීඩියෝවයි.....

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd