ගීතයකට ප්‍රතිඋත්තර ගීතයක් බිහි වීම ආරම්භ වූයේ මීට බොහෝ කාලයකට පෙරයි. එවැනි ඝණයේ ඇතැම් ගීත බොහෝ ලෙස ජනප්‍රියවූ බවද කිව යුතුයි. එවැනි ගීතයක් මේ දිනවල නැවතත් ජනප්‍රිය වෙමින් පවතිනවා. ඒ සංගීත සංයෝජකයෙකු ලෙස බොහෝ ප්‍රසිද්ධියට පත්ව සිටින අශාන් ප්‍රනාන්දුගේ ‘මං පතනවා’ ගීතයේ Female Version ගීතයක් බිහිවීමයි. ඒ ගීතය ගායන කරනු ලබන්නේ දිල්කි උරේෂා විසිනි.
මෙහි දැක්වෙන්නේ එම වීඩියෝවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd