(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා ද්විත්ව පුරවැසියකු නොවේ යැයි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නයන වාසලතිලක මහතා පාර්ලිමේන්තුවේ මංගල කතාව කරමින් පැවසීය.
තමාට තිබෙන්නේ ලංකාවේ පාස්පෝට් එකක් යැයිද වාසලතිලක මහතා කීය.
චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පුරප්පාඩුව සඳහා පත්වූ වාසල තිලක මහතා පාර්ලිමේන්තුවේ පළමු කතාව පවත්වමින් මේ බව සඳහන් කළේය.
තමා 2019 වසරේ දී දේශපාලනයට පිවිස බදුලු ජනතාව වෙනුවෙන් මහත් සේවයක් කරමින් සිටින්නේ යැයිද වාසල තිලක මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවා අපිට ප්‍රශ්නයක් නැහැ... ඔයාට අපේ ඡන්ද නැත. මාලිමාවට ජයවේවා!!!
ද්විත්ව පුරවැසියෙක් උවත් නොවුනත් වරදක කර ඇතිනම් දඩුවම් ලැබෙනවා. ද්විත්ව පුරවැසිබාවය යනු වරදක් කර පැනයාමට / වරදින් බේරීමට හෝ නිදහස් වීමට සහතිකයක් නොවේ
ද්විත්ව පුරවැසියෙකුට ශ්‍රී ලංකා ගමන් බලපතක් තියාගන්න පුළුවනි . එනිසා එකෙන් කොහොමද ඔය ද්විත්ව පුරවැසියෙක් නොවේ කියන්නේ ?
ද්විත්ව පුරවැසිභාවය තීරණය වන්නේ තමන් සතුව තිබෙන විදේශ ගමන් බලපත්‍රයෙන් නොවෙයි
ද්විත්ව පුරවැසි උනාම ලංකාවේ පාස්පෝට් එකකුත් තියාගන්න පුළුවන්නේ ?