උඩින් යන යානාවලට අදාළව පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වුණි. එම යානා අයත් ආයතනයට සම්බන්ධ වී සිටි දේශපාලනඥයෙක් විපක්ෂයෙන් සිදුවන විවේචන වළක්වා ගැනීමේ දැඩි උත්සාහයක් දරා ඇත.
එම උත්සාහය වූයේ එම විවාදයට විපක්ෂයෙන් සහභාගිවන මන්තී‍්‍රවරු පසුපස යමින් ඔවුන් හමුවේ පිංසෙන්ඩු වීමයි.
අනේ අය්යේ, මම ගැන කතා කරන්න එපා. අනේ මල්ලි ඕවට මම සම්බන්ධ නැහැනේ. අනේ මචං මම ගැන කතා කරන්න එපා. කියමින් මෙම ඇමැතිවරයා විපක්ෂ මන්තී‍්‍රවරුන්ට පිංසෙන්ඩු වී ඇති බව කියති.
කෙසේ වෙතත් විවාදයේදි විපක්ෂ මන්තී‍්‍රවරු මෙම ඇමැතිවරයාගේ කි‍්‍රයාකලාපය විවේචනයට ලක් කර නැත. ඒ වෙනුවට ඔහුගේ හිටපු නායකයාගේ ඥාතීන් විවේචනයට ලක් කළ බව සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd