පුත්තලමේ මී ඔයේ අනවසර වැලි ගොඩ දැමීම් නිසා ඔය දෙපස දැවැන්ත කුඹුක් ගස් රැසක් ඇද වැටී ඇත.
මාතලේ හා ගලගෙදර ප්‍රදේශවලින් ඇරැඹි දිස්ත්‍රික්ක ගණාවක් හරහා පුත්තලමෙන් මුහුදට වැටෙන මී ඔයේ ඉවුරු දැඩි ලෙස සෝඳා පාළු වී තිබේ.
පුත්තලමේ මී ඔයේ අනවසර වැලි ගොඩ දැමීම් නිසා ඔය දෙපස දැවැන්ත කුඹුක් ගස් රැසක් ඇද වැටී ඇත.
මාතලේ හා ගලගෙදර ප්‍රදේශවලින් ඇරැඹි දිස්ත්‍රික්ක ගණාවක් හරහා පුත්තලමෙන් මුහුදට වැටෙන මී ඔයේ ඉවුරු දැඩි ලෙස සෝඳා පාළු වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මී ඔයටත් දෙවියන්ගේම පිහිටයි".මේ යන ක්‍රමයට මී ඔයට පමණක් නෙමෙයි රටටම දෙවියන්ගේම පිහිටයි. (නදී)
මේවට වන්දි ගෙවන්න සිද්ද වෙන්නේ අනාගත දරු පරම්පරාවටයි. (නදී)
රටක නීතියේ අදිපත්‍ය බිද වැටුනම සියල්ලම බිද වැටෙනවා. (නදී)
අනේ මේ කාලකන්නි මුදල් තන්හාවෙන් මුළු රටම වනසනවා. (නදී)
මොකෙක් හරි දේශපාලුවෙක් සම්බන්ද ඇති (නදී)
මිනිසාගේ අසීමිත අවශ්‍යතාවන් පවතින තාක් පරිසර විනාශය නවතින්නෙ නෑ.බුදු දහමට අනුව ජීවත්වීම මේකට ඇති හොදම විසදුමයි(දිල්)
ඉතින් ලබන පාරත් ඡන්දෙ දීල මේ අයව පත්කරන්න කියලා ලංකාවේ ඉන්න ජනතාවට කියමු .(දිල්)
අපේ රට යන විදිය ගැන නම් හරි දුකයි මේ ගැන බලන්න කවුරුත් වගකිව යුත්තෝ නැද්ද (දිල්)
ආසියාවේ ආශ්චර්ය කොහොම නමුත් ශ්‍රී ලංකාවේ අවසානය ඉතා ළග වගේ (දිල්)
මහා කකුළුවා හරහට ගිහින් පොඩි උන්ට කෙලින් යන්න කිව්වට හරියනවද ........මහා එකාගේ ඉඳල රජයේ පියුම් මහත්තය දක්වා හැමෝම වංචා කාරයෝ, රටට මොන හෙන පතේ ගැහුවත් කමක් නැහැ තමන්ගේ පොකට් එක පුරවා ගන්න පුලුවන්න් නම් එච්චරයි ඕනේ මුන්ට අනේ කුහුබුන්නේ නුබටත් රජෙක් ඉන්නේ , අපට නැත ඉන්නේ, ඒ නිසාවෙනි අප තැවෙන්නේ (අ)
සහගන්න ඕන මේ තිරිසන් දේශපාලන ඕනා-එපාකම් වලට රටේ පැවැත්ම විනාශ කරන්නන්නට.! (අ)
මී ඔයේ මෙම වැලි ජාවාරම් කරන ප්‍රදේශය අයත් වන්නේ පුත්තලම අඩවි වන නිලධාරි තුමාගේ බල ප්‍රදේශයටයි. කරුවලගස් වැව , සිරම්බි අඩිය , වන්නියගම යන බීට්ටුවල බීට්ටු වන නිලධාරිනුත් ඉන්නවා.මුරකරුවොත් ඉන්නවා. කරුවලගස්වැව උප දිසාපති කාර්යාලයත් තියෙනවා. කරුවලගස්වැව,තබ්බෝව ග්‍රාම නිලධාරිනුත් ඉන්නවා. පොලිස් ස්ථානයකුත් තියෙනවා. දෙයියනේ ඒගොල්ලන් මොකද කරන්නේ, මෙච්චර දෙයක් කරන කම්.?අනේ අපි දන්නා කාලේ නම් පැය 24 ම රාජකාරි කරපු , එක දවසකට වන අපරාධ 08ක් 10 ක් අත් අඩංගුවට ගත්තු උනන්දුවෙන් රාජකාරි කරපු වන නිලධාරින් ඔය කාර්යාලවල හිටියා. (අ)
නීතියක් නැද්ද (දී)
පුදුමය කියන්නේ අද දක්වා ඉහළ වගකිවයුත්තන්ගෙන් මේ සිදුවීම් ගැන කිසිම කතාවක් නැහැනේ (නි)
අනේ දෙවියනේ! (නි)