(ඉන්දිකා රාමනායක )
පන්නල මා ඔය රක්ෂිතයට නීති විරෝධී ලෙස ඇතුළු වී මා ඔයේ ඉවුරුවලට හා පරිසරයට හානි වන අයුරින් මහා පරිමාණයෙන් වැලි සහ මැටි කපමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
මොවුන් බාරයේ තිබූ වාහන හතරක් ද, කපන ලද මැටි සහ වැලි ද විශේෂ කාර්ය කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත.
ඉවුරට හානි වන අයුරින් මැටි සහ පස් කැණිම් සහ පරිසරහානි සිදු කරමින් සිටි යෝගියාන, සඳලංකාව. දංකොටුව යන ප්‍රදේශවල පදිංචි වයස අවු. 29, 56, 44 වයසේ පසුවන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පන්නල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මා ඔයේ පස් -මැටි කපමින් සිටි තිදෙනෙකු දැලේ