IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මෙි අරගල කරුවන් නොවේ අරාජිකකරුවන්

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දැන් ඉන්නේ අරගල කරුවන් නොව අරාජික කරුවන් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

මෙහි තිබෙන්නේ රාජ්‍ය බිඳ වැට්ටවීමෙි කුමන්ත්‍රණයක් යැයිද ඊට ඉඩ දෙන්න බැරි යැයිද කී වීරවංශ මහතා තමාට රනිල්ගෙන් ඇමතිකම් අවශ්‍ය නැති නමුත් "මට මගේ රාජ්‍ය ඕනෑ" යැයි පැවසීය.

ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ සාධාරණ ආවේගයට ගරහන්නේ නැති නැති නමුත් රාජ්‍ය බිඳ වැට්‍ටවීම සඳහා මහජන පීඩනය අවභාවිතා කරමින් සිටින බවද වීරවංශ මහතා කීය.

මොන බෙිද තිබුනත් තීරණාත්මක මොහොතක  රාජ්‍ය රාජ්‍යය බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයෙන්  රාජ්‍ය ගලවා ගත යුතු බවද එන එන මිනිහා ගෝ හෝම්  කියන්න කාටවත් යුතු කමක් නැතැයි ද විමල් වීරවංශ මහතා පැවසීය.

ගෝඨා ගෝ හෝම්  කිව්වම ගියා. දැන්වත් මේ රටට ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඉඩ දෙන්නේ නැද්දැයි වීරවංශ මහතා ප්‍රශ්න කළේය.

රාජ්‍ය දේපළ අත්පත් කර ගැනීම සාමකාමී දැයි ප්‍රශ්න කළ වීරවංශ මහතා ලංකා හමුදාවේ සාමකාමී දියුණු කම නිවට කම කියා හිතන්න එපා යැයි පැවසීය.

පාර්ලිමේන්තුවේ  හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් වීරවංශ මහතා  මේ බව කීය.



අදහස් (18)

මෙි අරගල කරුවන් නොවේ අරාජිකකරුවන්

මේකප් Test Wednesday, 27 July 2022 02:29 PM

කොහොමද රූපවාහිනියට බලෙන් රිංගලා, කලබල කරලා, වවාගෙන හිටිය රැවුල අතගගා මුහුණ පෙන්නාගෙන කොණ්ඩේ වවාගෙන වීරයින් වගේ නටපු කෙනා ලස්සනට රැවුලයි, කොණ්ඩෙයි කපලා අඳුනගන්න බැරිවෙන විදියටම ඩුබායි යන්න ජැන්ඩියට ප්ලේන් එකේ ඉඳඟෙන ඉඳලා අහුවුණු හැටි..!

:       0       0

යෝගා Wednesday, 27 July 2022 02:50 PM

ඩොලර් වලින් නැටවෙන ngo කුක්කන් හා අනුගාමික කුඩ්ඩන්ගෙන් අරාජිකත්වය මිස වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? අරගලය දැන් තනිකරම ත්‍රස්තවාදයක්..!

:       0       0

Surain Wednesday, 27 July 2022 02:54 PM

මෙයාට ගොඩක් දේවල් පොරොන්දු වුණා නේද?

:       11       34

ravin Wednesday, 27 July 2022 03:01 PM

නවත්තපු කෑම අරඹා ඇත.. වැඩි ඈතක් නැතිව නඩුටික ඉල්ලා අස්කර ගනියි වගේ...

:       17       52

කිරිපුතා Wednesday, 27 July 2022 03:12 PM

පාර්ලිමේන්තුවේ ඉන්න ටිකවත් එකාට එකා නෑනේ... ඉතින් අරගලය කියාගෙන එන NGO, කොටි ඩයස්පෝරාව, බටහිර බලවේග පාලනය කරගන්නේ කොහොමද?

:       23       36

sanath Wednesday, 27 July 2022 03:28 PM

කොටළුවෙක් ගිය උඩක්...!

:       12       34

randil Wednesday, 27 July 2022 03:43 PM

එහාට මෙහාට පැන පැන රට කනවා... හෙණ වදින දිනේ වැඩි ඈතක නොවේ...

:       0       0

sharm warn Wednesday, 27 July 2022 03:50 PM

ඔව් මට දැන් පෙනී යනවා වීරවංශ බලුවංශ වෙලා නගුට ගහගෙන රනිල් රාජපක්ෂගේ මේසෙ යට ඉඳුල්කන යුගයක් උදාවෙමින් පවතිනවා.

:       0       0

විපරමා Wednesday, 27 July 2022 04:49 PM

තමුන් කවුද කියලා දන්නෝ හොඳාකාරවම දනිති. අනුන්ට මඩගහනවා...!

:       0       0

ෂෙල්ටන් Wednesday, 27 July 2022 04:57 PM

කාලෙකට පස්සේ විමල් වීරවංශගෙන් සාධාරණ ප්‍රකාශයක් කෙරුණා...

:       23       19

Bamunuarachchi Wednesday, 27 July 2022 05:05 PM

ඔහෙට කලින් අපි ඕක තේරුම් ගත්තා. ඒකයි අපි අරගලයට විරුද්ධ වුනේ...!

:       30       29

Shashika519 Wednesday, 27 July 2022 05:13 PM

මගේ නෝනගේ නඩුව ගොඩදාලා දෙන්න රනිල් සර්... මෙහෙ අධිකරණය හරිම ස්වාධීනයි...

:       8       26

fairoos Wednesday, 27 July 2022 05:15 PM

මෙයාගේ කටට තාම හරියට ශොට් එක ලැබිලා නෑ වගේ...!

:       14       21

BamunuarachchiThursday, 28 July 2022 07:04 AM

සිංහලයෙකුගේ කටට ෂොට් එක දෙන්න හදන්නේ ගම්මිරිස් හොයන්න ආපු කෙනෙක්. අනේද කියන්නේ...? අපි ෂොට් එක දෙන්නම් කකුල උස්සලා පස්ස පැත්තට...!

:       0       0

BamunuarachchiFriday, 29 July 2022 06:53 AM

ඉස්සෙල්ලා අපි ෂොට් එක දෙන්නේ බද්යුදීන් හකීම්ලාට...

:       0       0

Prabha Wednesday, 27 July 2022 06:45 PM

මුල අමතක කරන්න එපා. රාජ්‍ය දේපළ විනාශ කරපු අතීතයක් ඔබටත් තිබේ...

:       11       21

ගමේ එකාලා Wednesday, 27 July 2022 09:53 PM

තමුන්ගේ කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...!

:       0       0

Saman Thursday, 28 July 2022 03:39 AM

තමුන්ගේ කෙනා ආවෙනෑ... ඔවුනුත් අද අරගල කරුවන්... දැන් ඔවුන්ට පතබානවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site