(අංජුල මහික වීරරත්න)
තමා කිසි විටෙක අගමැති ධූරය ඉල්ලා සිටියේ නැතැයි ද රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනාධිපති කළ ආරාධනයකට අනුව ධූරය බාර ගත් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ලංකාවේ නිදහස් අධ්‍යාපනය භුක්ති විඳ කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන ඉහළට ගිය ජාතික නායකයෙකු වශයෙන් තමා වගකීම බාර ගත් බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට අලුත් සහන අයවැයක් ඉදිරිපත් කරන බවද අග්‍රාමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා අගමැතිකම බාරගත්තේ රටේ ආර්ථිකය නැවත පණ ගන්වන පොරොන්දුත් ඇතිවනේ. හදිස්සියක් නැහැ, ඉස් ඉස්සෙල්ලා ඒ පොරොන්දුව ඉටුකරලා පෙන්නමු. සංවර්ධනය හා ව්‍යවස්ථා සංශෝධන පසුවට කල් තබමු. පත අට ඔක්කොම එකට අනාගත්තොත් හිටුපු අගමැතිතුමාට අත්වෙච්චි ඉරණම ස්ථිරයි, ඕං කිව්වා.
ඒකනේ අපිත් මේ ඔල්මොරොන්දම් වෙලා බලන් ඉන්නේ... හරියට කපුටෙකු හළ වසුරු පිඩක් වගේ ඔලුවට කඩාපාත් වෙච්චි හැටි නේද?