
ලතින් ඇමෙරිකාවට අයත් කොලොම්බියාව කැලැඹූ භූමිකම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 15 පසු කර ඇත. නිවාස සහ ගොඩනැගිලි සුන්බුල් අතරේ බොහෝ දෙනකු සිරවී සිටින බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි.
භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 7.4 ක් ලෙසය. මේ වනවිට කොලොම්බියා රජය හදිසි තත්වයක් ද ප්‍රකාශ කර තිබේ. භූමිකම්පාවෙන් වැඩිපුර හානි සිදුවුණු බව පැවැසෙන්නේ කෝපි වගාවට ප්‍රසිද්ධියක් උසුළන පෙරෙයිරා නගරයටය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd