භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනයේ සාක්කිකාරියක වන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවියට එල්ලවී ඇතැයි කියන මරණ තර්ජන සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා පොලිස්පතිට නියෝග කළේය.
ජනාධිපතිගේ හිටපු වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් වූ පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකාට මරණ තර්ජන ඇතැයි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා මහේස්ත‍්‍රාත්ට පැමිණිලි කළේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය
මහතා පැවැසූයේ එය කටකතාවක් විය හැකි බවයි. නඩුව මැයි අට වැනිදාට කල් තැබිණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරුනිකා, බිය නොවී ඔබගේ ගමන යන්න. අපරාධකරුවන්ට වැඩි කාලයක් ඉන් වසන් වී ඉන්නට නොහැක.