අද (10) මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් පහත දැමීමට පියවර ගෙන ඇත.
2017 අයවැය යෝජනා අනුව මෙම තීරණය ගෙන ඇති බවත් ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 44ක් බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
අද (10) මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් පහත දැමීමට පියවර ගෙන ඇත.
2017 අයවැය යෝජනා අනුව මෙම තීරණය ගෙන ඇති බවත් ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 44ක් බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පතුන්ට ලොකුම සහනයක්. තවත් ලාභ කරන්න. (නි)
වෙලාවේ හැටියට ඒකත් මදැයි (නි)
රුපියල් 5 වුණත් මේ වෙලාවේ ලොකු සහනයක් (නි)
හොද වැඩක් අගය කරනවා (බ)
මොකද දන්නෙ නැහැ මිල අඩුකරන ඒවා ගැන හිතුවේ? (නි)
මේ රජයෙන් හොඳ වැඩත් කරනවා එහෙනම් (නි)
දුප්පතාගේ තෛලය! තවත් අඩුකරන්න (නි)
යහපාලනයට ඡන්දෙ දීපු අයට ලාබෙට ගිනි තියාගන්න තමයි මිල අඩුකරලා තියෙන්නේ. (නි)
දුප්පතුන්ට සහනයක්! දහම්, මොකද බයවෙලාද? (නි)
භුමිතෙල් වැඩිපුරම පාවිච්චි කරන්නේ ධීවර ප්‍රජාව හා වතුකරේ මිනිස්සු. ඒ හින්දා මේක දුප්පතුන්ට සහනයක්. (බ)
භුමිතෙල් අඩු කරලා වැඩක් නෑනේ.(හේ)
දහම් මෝඩ කතා කියන්නේ එපා . රෝශේන් චානක ධීවරයට වෙඩි කන්නේ වුනේ ඉන්ධන මිල අඩු කරන්න කියලා උද්ඝෝෂණ කරන්න ගිහින් (බ)
හොඳ දෙයක් කරලා තියෙන්නේ මේක දුප්පත් මිනිස්සුන්ට ලොකු සහනයක්.(හේ)
කමල්, ඔයා ලාබෙට තියෙන භූමිතෙල් බොන්න බඩගින්න නිවා ගන්න. රුපියල් 65 ට තිබුණු හාල් රුපියල් 100 නිසා බත් නම් කන්න බැහැ (නි)
වැඩි කරපු වැඩි කිරිමට ඕක නිකන් පුස් කජ්ජක් වගේනේ. (හේ)
උඩ කොමෙන්ට් දාපු දහම් වගේ අය නිසා තමයි මේ රට දියුණු වෙන්නැත්තේ (බ)
හැම දෙයම දේශපාලනෙයන් බලන උදවිය ගැන දුකයි.ධීවර ජනතාව හා වතුකරේ මිනිස්සු භූමිෙතල් පාවිච්චි කරනබව පෙට්‍රල් ලෝකවල ඉන්න සුපිරි අැත්තෝ දන්නේ නැහැ (බ)