නේපාලයේ සිදුවූ භූකම්පනයෙන් කත්මන්ඩු අගනුවර  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට සුළු අලාභහානි වී ඇතැයි තානාපති කාර්යාල ආරංචි කියයි.

එහි සියලු නිලධාරීන් නිරුපද්‍රිතව සිටින බව ද එම ආරංචි සඳහන් කරයි.