IMG-LOGO

‘භානුකට‘ සාධාරණය ඉටු කරනු

(යොහාන් භාසුර)

ඉන්දියාවට එරෙහිව ලක්නව්හිදී මේ මස 24 වැනිදා ආරම්භ වන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්‍ෂ ඇතුළත් නොකිරීමට විරෝධ පළ කරමින් ක්‍රීඩා ලෝලීහූ පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට අද (22) පස්වරුවේ උද්ඝෝෂණයක් කළහ.

‘භානුකට සාධාරණය ඉටු කරනු’, ‘ඇග බැලුවනන් 96 අර්ජුනත් නෑ වර්ල්ඩ් කප් එකත් නෑ’ සහ ‘ක්‍රීඩා ඇමතිතුමනි භානුක වෙනුවෙන් සාධාරණය ඉටුකරනු’ ලෙස සඳහන් පුවරු පුදර්ශනය කරමින් එහිදී ක්‍රීඩා ලෝලීහූ උද්ඝෝෂනයෝ නිරත වූහ.

ශරීරියේ මේද ප්‍රමාණය මැනීමේ පරීක්‍ෂණයෙන් භානුක රාජපක්‍ෂ අසමත් වීම නිසා සංචිතයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව කටයුතු කළේය.     

(ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (5)

‘භානුකට‘ සාධාරණය ඉටු කරනු

Prabha Tuesday, 22 February 2022 03:25 PM

හෙට දවස විශ්වාස නැති රටේ මේ මිනිස්සු ඉන්නේ දැවෙන ප්‍රශ්නවල... රට ඔහොමහරි තියන එකත් ලොකු දෙයක්...

:       0       0

M M Tuesday, 22 February 2022 04:02 PM

නුඹලාට පිස්සු... මෝඩ, නූගත් හරක් මේ රටේ තත්වය බලලා මේ වගේ මෝඩ ආතල් දෙන එක හරිද? නුඹලා වැඩක් බලාගෙන ගෙදරට වෙලා හිටපියව්...

:       0       0

fairoos Tuesday, 22 February 2022 04:07 PM

අර 3 දෙනා...! (ධනුෂ්ක, මෙන්ඩිස්, දික්වැල්ල)

:       0       0

dickie bird Tuesday, 22 February 2022 08:18 PM

‘භානුක‘ ‘භානුකට‘ සාධාරණය ඉටුකරගත යුතුයි. ‘භානුක‘ මෙය දැනගත යුතුයි.

:       0       0

Lalith M Wednesday, 23 February 2022 07:02 AM

භානුකත් නමට හරි රාජපක්ෂයෙක් හින්දාද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site