(යොහාන් භාසුර)

ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ මීට සතියකට පමණ පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාරදුන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පෙරවරුවේ දැනුම් දුන්නේය.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ හානුක රාජපක්ෂ අතර ඊයේ පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණයට එළැඹ ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.