මේ පරිගණක ආශ්‍රයෙන් නිම කළ එකක් යැයි ඔබට බැලූ බැල්මට නොසිතේවි. ඒ මෙහි ඇති යථාර්තවත් බව නිසාමයි. ඔබට මෙය හිම මත ලිස්සා යන්නට ඇති දරුණුතම මාර්ගය යැයි අවිවාදයෙන් පැවසිය හැක. ඔබට පහර දෙන්නට පිරිස් පැමිණෙනු ඇත. විවිධ වූ සතුන් පැමිණෙනු ඇත. එහෙත් ඔබට හිම මත ඉදිරියට යන්නට සිදුවේවි. මේ අවිවාදයෙන්ම අතිදක්ෂ VFX නිර්මාණයකි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd