භූතාන අගමැති ශරීන් ටොබ්ගේ මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට(9) බ්‍රහස්පතින්දා උදෑසන 10.45 ට පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ භූතානය අතර තිබෙන ද්වීපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණය.
භූතාන ජනපතිවරයා මෙරට රැදී සිටින කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදරෙන් ඔබ තුමාව මේ ලක්දිවට පිළිගනු ලබනවා......අපේ රටේ රාජ්‍ය නායකයන්ට කියන්නේ පාරවල් වහන්න එපා අපි පහුගිය දවස් වල අපහසුතාවයට පත් වුණා ඒ නිසා... (ම)
ඊට පසුව එන්නේ කව්ද ,නේපාලය ,බංගලා දේශය ,බුරුමය ,සුමාත්‍රා,මැඩගස්කර් ,ඕමාන ලංකාව වටේම ඉන්න ඔක්කොම එක්ක ගිවිසුම් ගහගනි දැන් ඉතින්. (නදී)
ඉන්දික ,පාකිස්තානය වැඩක් ඇති රටක් ලෙසද ඔබ හිතාගෙන ඉන්නේ? (නි)
සාදරයෙන් පිළිගන්නවා! (නි)
ආයුබෝවන් අසල්වැසි හිතමිතුර! (නි)
සාදරයෙන් පිළිගනිමි. අපේ රට කුඩා රටක්. (නි)
විදේශ ජන නායකයන්ගේ පැමිණීම රටට මහත් ගෞරවයක්! ඔබ සැම සාදරයෙන් පිළිගනිමු! (නි)
වැඩක් නැති රටවලින් එනවට වඩා මෙ අය එන එක කොච්චර හොඳද..(බ)
පඩි ගෙවන්න සල්ලි ටිකක් දීලා යයිද මේ අසරණයාට?(බ)