(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කළ ප්‍රතිපාදන රඳවා තබා ගැනීමට එරෙහිව අධිකරණයෙන් නිකුත් කළ අතුරු නියෝගය අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි සඳහන් කරමින් ගොනු කර තිබූ පෙත්සම විභාගයට ගන්නවාද? නැද්ද? පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය පසුවට කල් තැබීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
භාණ්ඩාගාර ලේකම්ට එරෙහි තීන්දුව පසුවට
ලුම්බිණි Monday, 22 May 2023 02:17 PM
සෑහෙන කාලෙකට තීන්දුවක් එන එකක් නැහැ...