
(යොහාන් භාසුර)
උත්සව සමයේ ජනතාවට වඩාත් පහසුදායි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ නවයක මිල පරාස ඉදිරිපත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කළේය.
ඒ අනුව තිරිගු පිටි කිලෝවක් රුපියල් 189 ත් 208 ත් අතර ද, පරිප්පු කිලෝවක් රුපියල් 312 ත් 327 ත් අතර ද, ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 174 ත් 214 ත් අතර ද, චීන ලොකු ලූනු කිලෝවක් රුපියල් 298 ත් 328 ත් අතර ද, සෙසු ලොකු ලූනු කිලෝවක් රුපියල් 349 ත් 384 ත් අතර ද, ආනයනික රතු ලූනු කිලෝවක් රුපියල් 295 ත් 324 ත් අතර ද, රෝස ලූනු කිලෝවක් රුපියල් 333 ත් 366 ත් අතර ද, වියළි හාල්මැස්සන් (තායිලන්ත) කිලෝවක් රුපියල් 869 ත් 955 ත් අතර ද, වියළි මිරිස් කිලෝවක රුපියල් 818 ත් 859 ත් අතර ද, මිල පවතින බව ද එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
භාණ්ඩ නවයකට මිල පරාසයක්
බද්රානි Tuesday, 09 April 2024 06:34 PM
නත්තල් කාලෙට ලංකාවේ බඩු මිල වැඩිවෙලා හින්දු අලුත් අවුරුද්දට, මිල අඩුවෙනවා... සමහරවිට නැකතේ ශුභ කමට එහෙම වෙනවා වෙන්න ඇති...?