
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරලැස්ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේ අද රාත්‍රී කාලයේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ ව්‍යාපාරිකයා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබද්දී මිය ගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
නිවාඩු නිකේතනයක හිමිකරුවකු වන 55 හැවිරිදි මල්ලව ආරච්චිගේ නෙල්සන් සුදත් අමරසිංහ නමැත්තා වෙඩි ප්‍රහාරයකට ගොදුරුව තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළේය. පසුව ඔහු මියගියේය.
ඔහුගේ නිවාඩු නිකේතනය ඉදිරිපිට දී ඔහු වෙඩි ප්‍රහාරයට ගොදුරු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd