
විභාග ප්‍රශ්න පත්‍ර සිද්ධියක් මුල්කරගනිමින් මසකට ආසන්න කාලයක් පුරා ඉන්දියාවේ නගර රැසක පැවති දැවැන්ත විරෝධතා අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමත් සමග නැවැත්වීමට කැරපොත්තාන් ජනතා පක්ෂය අද තීරණය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටියේ අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ඇතුළු සියලු ඉල්ලීම්වලට රජයේ පාර්ශ්වයෙන් එකඟවූ බව ද විරෝධතාකරුවෝ පැවැසූහ.
කැරපොත්තාන් ජනතා පක්ෂය නියෝජනය කර තරුණ ප්‍රජාව විරෝධතා ආරම්භ කරමින් ප්‍රධාන ඉල්ලීම වූයේ අධ්‍යාපන අමාත්‍යවරයාධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් මගින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත අද (25) පස්වරුවේ යොමු කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd