බෙහෙත් තුන්ඩුවකට ෆාමසියකින් දුන් බෙහෙතක් ගැනීමෙන් පසුව ගැබිනි මවකගේ කුඩා බිළිදෙකු මවු කුස තුලම මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කියා ඇත්තේ මියගිය දරුවාගේ පටක වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර එම වාර්තාව ලැබීමෙන් පසු මේ පිලිබඳ නිවරදි තීන්දුවක් දීමට බලාපොරොත්තුවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd