(සමිපත් ප්‍රියනන්දන)
බලන්ගොඩ  හැටන්  ප්‍රධාන මාර්ගයට පඹගොල්ල  ප්‍රදේශයේ විශාල  පස්  කන්දක්    කඩා  වැටෙිිමෙිි  අවදානම් ඇත.
ප්‍රධාන මාර්ගයට  ඉහළින් එම ස්ථානයෙන් භුමිය  විශාල ලෙස  පුපුරා ගොස් තිබෙන  බව  ⁣ප්‍රදේශයේ  ජනතාව පවසති.
තඳ වර්ෂාව තවදුරටත් පැවැතියහොත් මෙම පස් කන්ද ප්‍රධාන මාර්ගයට කඩා වැටි  මාර්ගය සමිපුර්ණයෙන්ම අවහිර විමෙිි  තත්ත්වයක්   මතුව  ඇත.අ
මෙම මාර්ගය භාවිතා කරන ජනතාව  කල්පනාකාරීවන මාර්ගය භාවිතා කරන මෙන්  අදාළ බළධාරින් ජනතාවට දැනුම් දෙයි.