IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බහරේනයේ කලීෆා කුමරු මියයයි

 

ලොව දීර්ඝතම කාලයක් සේවය කළ අගමැති ලෙස සැලකෙන බහරේනයේ කලීෆා බින් සල්මාන් අල් කලීෆා කුමරු මියගොස් තිබේ.

වයස අවුරුදු 84 ක් වන කලීෆා කුමරු මියයන විට ඇමරිකාවේ රෝහලක ප්‍රථිකාර ලබමින් සිටි බව බහරේන රජය පවසයි.

1971 වසරේ බහරේනයට නිදහස ලැබීමෙන් පසු බලයට පත්වූ කලීෆා දැඩි මතධාරියෙකු ලෙස සැලකේ.

ඔහු හමාඩ් රජුගේ මාමා කෙනෙකු වූ අතර රාජකීය පවුල තුළ ප්‍රබල කාර්යභාරයක් ඉටු කළේය.

කලීෆා කුමරුගේ අභාවය වෙනුවෙන් බහරේනයේ සතියක නිල ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

බීබීසී ඇසුරිණි

085



අදහස් (5)

බහරේනයේ කලීෆා කුමරු මියයයි

Dasa P Wednesday, 11 November 2020 10:21 PM

ඔහු භූමදාන කරනු ලැබේ ද?

:       6       7

Prabha Thursday, 12 November 2020 01:23 PM

භූමදාන, ආදාහන ප්‍රශ්නෙ එන්නේ කොරෝනාවලින් මියගිය අයට. හැමදේම පේන්නේ රුවිතෙට. නැතිනම් බලන්නේ රුවිතෙටද?

:       1       3

ලුම්බිණි Thursday, 12 November 2020 08:54 AM

ලොව දීර්ඝතම කාලයක් සේවය කළ අගමැති ලෙස මෙතුමා තියපු වාර්තාව අපිට බිඳින්න හැකි වෙයි කියල මම හිතනවා.

:       2       1

රටවැසියා Thursday, 12 November 2020 11:10 AM

නිවන් සැප ලැඛෙවා ඔබට....!!

:       0       7

Kumar (Gulf) Friday, 13 November 2020 08:46 AM

මෙතුමා බහරේන් රටට හා ජනතාවට පියෙක්.. ඔහුගේ මගපෙන්වීම යටතේ බහරේනය සෑම දෙයකින්ම ඉදිරියට ගියා. ඔහුව ප්‍රේමයෙන් යුතුව සිහිකරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site