(ඩයනා උදයංගනී)

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානයන්හි උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් පවතින බව එම දෙපාර්තමේන්‍තුව සඳහන් කරයි.