බහු ජාතික සමාගම්වලට යට වී වස විස ආහාර ගෙන්වීමට ඉඩ ලබා දීම නතර කරන ලෙස සහ ජනතාවගේ ආහාර සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින් පාරිභෝගික හා ගොවි අයිතින් සුරකීමේ සංවිධානය අද කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්වීය.

08 09 10