(ඩී.ජි.සුගතපාල සහ ලලිත් චාමින්ද)
බුස්ස බන්ධනාගාගරයේ සිරකරුවෙකු අද(30) දහවල් බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
මෙම සිරකරු අයුතු ඇතුලුවීමක් සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයෙන් දඩුවම් ලබා ඇති අයෙකු වන අතර ඔහු එලිමහනේ වැඩ සඳහා යොදවා සිටියදී පලාගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දිකඩාල්ගේ අධි ආරක්ෂිත බන්ධනාගාරය...