(අංජුල මහික වීරරත්න)
එළෙඹන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා ශක්තිමත්ව මුහුණ දෙමින් රට ජයග්‍රහණය කරා මෙහෙයවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විදේශගතව සිටින බැවින් පක්ෂයේ වගකීම බාර ගන්නේදැයි මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා ඒ බව ප්‍රකාශ කළේය.
අවස්ථාවාදී ලෙස පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් නොකරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසිය.
2025 දෙසැම්බර් මස 18
146
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැසිල්ගේ වගකීම නාමල්ට
අරවින්ද මොනරවිල Wednesday, 31 January 2024 11:19 AM
තාත්තාගෙන් පුතාට පුතාගෙන් පස්සේ මුණුබුරාට පක්ෂ නායකත්වය ගෙන යන්න උත්සාහ කරන්නේ, ඒකත් පවුලේ බූදලයක් කියලා හිතාගෙන වෙන්න ඇති...!
ලලින්ද්‍ර Wednesday, 31 January 2024 11:35 AM
අවස්ථාවාදී ලෙස පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් නොකරන බව පැවසිය... කියන්නේ මොනම හේතුවක් නිසාවත් හොරකම ඩීල් දේශපාලනය සහ බැඳුම්කර වංචාවේ මහ මොලකරු හිරේදාන්න ඡන්දේ ඉල්ලලා මිනිහාව ජනාධිපති කෙරුවා වගේ ඇන්දිලි දිගටම කාගෙන යනවා කියන එකද?
සෙනෙවිරත්න Wednesday, 31 January 2024 11:56 AM
මොන යකා ආවත් රාජපක්ෂලට රැවටෙන අය සීමිතයි. මෙදාපාර රටම මාලිමාවට, තවමත් 88/89 ජේ ආර් ගේ තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය හමුවේ සුනඛ වෙසින් හිටපු අය මොනවා හරි කියලා හිත හදාගත්තාට එදා එම තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ගුටි කාපු, අයට මතක ඇති මොනවාද වුනේ කියලා, සියල්ල තම පක්ෂයේ අයට පමණයි කියපු ජේ ආර්ගෙ ගෝලයින් තමයි දැන් සුදනෝ වෙන්න හදන්නේ...!
Sara Wednesday, 31 January 2024 12:28 PM
දෙනවා එන්නකෝ... හොරු ගමට...
SURANGA Wednesday, 31 January 2024 12:49 PM
තරුණයකු හැටියට ඔබට ජනතාව විසින් තව එකම එක අවස්ථාවක් දෙනු ඇත. එයින් උපරිම ඵල නෙලාගන්න.
Rata Perata Wednesday, 31 January 2024 12:50 PM
රාජපක්ෂ වගේ අවස්ථාවාදීන් තවත් ලෝකයේ නෑ.
රටවැසියෙක් Wednesday, 31 January 2024 01:13 PM
මන්ත්‍රීතුමා, දැනුත් රට ජයග්‍රහණය කරා ඉතා ශක්තිමත්ව යමින් තිබෙනවා. ඥාති සහෝදරයෙක් දැන් ටිකකට කලින් රාජ්‍ය ඇමැති වුණා. ඒ වුණාට, ආ මග කෙටියි - යා යුතු දුර බොහොයි කියලා කියනවලු...!!!
නිමල් Wednesday, 31 January 2024 01:13 PM
බොරුවට මහන්සි වෙන්න එපා. කොහොම සංවිධානය වුණත් මේ පාර ඔබලා ගෙදර යවන්න මේ මඟ බලාගෙන ඉන්නේ රටේ ජනතාව සැදී පැහැදී...!
achini Wednesday, 31 January 2024 03:23 PM
පර මයිනාට ඕනෑ ඔවුන්ගේ කාව හරි දාලා ආයෙත් රට හොරා කන්නයි... !
Kazi Shajahan Wednesday, 31 January 2024 03:24 PM
ඕක ඉතින් නමට හැර වෙන කාටවත් දෙන්නේ නැහැ... චන්ද්‍රෙස්න, රෝහිත, මහින්දානන්ද, ජොනී... එයාලාට තියෙන්නේ කියන්න විතරයි... බලතල නෑ. ඒවා ඔක්කෝම රාජපක්ෂලාට...!
කාළකණ්නි Wednesday, 31 January 2024 04:19 PM
ඔය කියපු අය (දුරදිග හිතන්න, රට ගැන හිතන්න, රටේ අනාගතය ගැන බලන්න මොළයක් නැති අය නැත්නම් ඉන්න අය) ඉන්නකම් හැමදාමත් රාජපක්ෂ පරම්පරාවම ගොඩ තමයි...
NAMAL Wednesday, 31 January 2024 03:56 PM
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාපවේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්.. දෙවියන්ගේ ශාපය අත්වේවා...!
Shantha - Qatar Wednesday, 31 January 2024 04:52 PM
කපුටු කාක් කාක් කාක් ,බේබි බේබි බේබි බේබි ..වරෙල්ලකෝ චන්දෙ ඉල්ලාගෙන .ගෑනු දාලා ගස්සවන්නේ
බිම්සර Thursday, 01 February 2024 08:28 AM
මොළ හතක් තිබියදී අරගලය නිසා බාප්ප එලවා දැම්මා ඉතින් මොළයක් නෑ කියන කෙනෙක් මොනවා කරන්නද සදා සොත්ති තමයි පොහොට්ටුවෙ ගමනක අවසන් අවස්ථාව උදාවී ඇත.පොහොට්ටුවෙ දෙවැනි අධියර මාලිමාවේ ජයග්‍රහණයයි