මූල්‍ය විශුද්ධිකරණ අපරාධ යටතේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිගෙන් හා දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ. රණවකද, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලකගෙන්ද පොලිසිය ප්‍රශ්න කළේය.
බැසිල් රාජපක්ෂ සමග ඔවුන්ද කඩුවෙල උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් කිරීම එච්චර වරදක්ද? මිනිහෙක් හොරකම් කරන්නේ නැතිබැරිකම හින්දනේ. අනික මේ රටේ හොරා කියන්නේ වීරයෙක්. බලන්නකෝ ඔය අත්අඩංගුවට ගැනීම නිසා කුපිතවුණ කී දෙනෙක් අදහස් දායිද කියලා. (නි)