පැය හයකට අධික කාලයක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස පොලිසියේ ප්‍රශ්න කිරීමට ලක්වූ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ අද සන්ධ්‍යාවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි කියයි.
මින් මද වේලාවකට පෙර රහස් පොලිස් ජිප් රියක් එම ගොඩනැගිල්ල ඇතුළට ගිය බවත් එම රියෙන් ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට හෝ නිවසට ගෙන යෑමේ සූදානමක් ඇති බවත් එම කාර්යාලයේ ආරංචි කියයි.
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුවී යැයි කියන රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා හා අක්‍රමිකතා ගැන පොලිසිය ඔහුගෙන් අද ප්‍රශ්න කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර ,පුද්ගලික මඩ ගැසීමෙන් වලකින්න,මොකද ඔහු කළදේ පිළිබද අපට වඩා හොදට ඔහු දන්නවා , (අ)