බැසිල් රාජපක්ෂ හිටපු ආර්ථික ඇමැති මාතර උසාවියට රැගෙන ගියේ වා සැකසූ වෑන්රියකිනි. එවැනි වාහනයක් ඒ සඳහා මුදාහැරීමට පොලිස් මූලස්ථානයට සිදුවිය.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට මෙම වාහනය මුදා හැර තිබිණි. වා සැකසූ වාහනයක් නොතිබුණේ නම් වෙනත් සැකකරුවන් මෙන් ඔහුද සාමාන්‍ය වාහනයකින් රැගෙන යාමට සිදුවෙතියි එෆ්සීඅයිඩිය කියයි.
යුද සමයේ මාධ්‍ය සමග ගනුදෙනු කළ හිටපු නිලධරයෙක් බැසිල්ට සුව පහසු වාහනයක් ලබාදීමට මුල්වූ බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහල්භාවයෙන් ගැළවෙන්න බැරි වහල්ලු හැමදාමත් ලෝකයේ හිටියා. කූඩුවෙන් එළියට දැම්මත් යන්නේ නැතුව කූඩුව ළඟ කැරකි කැරකි ඉන්නේ මෙවැනි අය තමයි.මොවුන්ගෙන් ගිය වියදම කපාගන්න එක හොඳයි (නි)
ලංකාවේ දේශපාලුවෝ වැරදි කළත් ඔවුන්ට දඬුවම් හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනුවට හම්බ වෙන්නේ සැප විතරයි. එ්කෙනුත් පාඩුව මහජනයාටමයි (නි)
අපි අපිටම මඩු වලිගෙන් තළාගන්න ඕනෑ, මේ වගේ දේවල් වන්නට අලුත් රජයක් බිහිකළාට (නි)
ඒසී කළ හිර ගෙවල් ගැනත් අහන්න සිදුවේවි අනාගතයේ. (නි)
බැරිවෙලාවත් අරහේ යන්න වුණත් බයවෙන්න ඕනෑ නැහැ. ඒසී කරපු කාමරයක් හම්බවෙයි. පරණ කට්ටිය හැමතැනම ඉන්නවා සපෝට් එකට. (නි)
ඇයි සාමාන්‍ය මිනිස්සු යන වාහන වලින් යන්න බැරිද? මොකටද ඒ සී වාහන? (නි)
මෙතුවක් කල් අප ඉවසුවා ඇති. මේ දුෂ්ට කුරිරු පාලනයට එරෙහිව පෙරට ආ යුතුව ඇත. (නි)
මේවා ඉක්මනටම කාලගුණෙන්වත් බලාගනීවි. (නි)
ඇත්තටම මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිදියකටද? (නි)
මිනිස්සු වෙනස් වෙන හැටි. ඉස්සරත් ඒ සී දාගෙනමද හිටියේ? (නි)
එහෙම ඒසී නැතුව යැව්වා නම් දුවිලි වැදිලා අසනීප වෙනවා. හොඳ වෙලාවට ඇප දුන්න නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. නැත්නම් කෙළින්ම රෝහලට යන්න වෙනවානේ. පවු! (නි)
මඩු වලිගෙන් ගහන්න ඕන වැරදි කරන දේශපාලකයන්ට කඩේ යන උන්ට දණ නමන නිලධාරින්ට, වැඩ බැරි උන් උන්ගේ උසස්වීම් වරප්‍රසාද ගන්නේ මේ වගේ දේශපාලකයන් නිසා උන්ට හැමදාම උදව් කරනවා. ඉතින් කොහමද රටක් හදන්නේ (බ)
යහපාලනයේ හොඳකම තමයි මේ (නි)
උපුල්ගේ කතාව 100%ක් හරි (නි)
මේ මිනිස්සු හරියට වැඩ කළා නම් අදත් බලයේ ඉන්නවනේ. බලය තියනකොට මොළේ නැහැ කියනවනේ. (නි)
ලංකාවේ නීතිය කාටත් එකසේ පොදු නොවන බව මේකෙන් පේනවා. මෙහෙවු රටක මතු ආත්මයක නුපදීවායි පතමි! (නි)
අනේ කාලේ වනේ වාසේ කිවුවලු! (නි)