බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස කඩුවෙල අධිකරණයට ගෙනවුත් මිනිත්තු 45ක් පමණ එහි ගරාජයක රඳවා සිටිනු දක්නට ලැබුණි.
එම ස්ථානයේදී ඔවුනට දහදිය දමන බවට පැමිණිලි කිරීම නිසා ඔවුහු නීතිඥ මැදිරියට ගෙන යනු ලැබූහ.
අද රාත්‍රී 10.20 වන විට ඔවුන් කඩුවෙල අධිකරණයට ගෙනවුත් මිනිත්තු 45 ක් පමණ ගතවී තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්, සියයට 500කින් විතර දාඩිය දාලද? (ම)
ජෙහාන්, සුමුදුට කිව්වනම් කටින් පිඹලා හරි කරයි වැඩේ. (බ)
මම මේ කල්පනා කරන්නේ මැදමුලන ගමේ මහ ගෙදර වායු සමීකරණ හයි කරල තියෙන්න ඇති නේද මුතුන් මිත්තන්ගේ කාලේ සිටම. මේ පවුලටම ඕන අපි ප්‍රභූ පවුල් පසුබිමකින් එනවා කියලා පෙන්නුම් කරන් ඉන්න. කටුස්සාගේ කරේ රත්රන් මාලේ බැන්දාම වෙන දේවල් තමයි මේ. (බ)
ජනතාවලේ පොදු දේපල මංකොල්ල කාපු රාජපක්ෂහොරු. (ස)
දිනුදී ලංකාවේද ඉපදුනේ ? (ස)
සරත් ෆොන්සේකාට දාඩිය දැම්මේ නැද්ධ දැන්නැහැ.? (ර)
අපි බලා ඉන්නවා මොනවද වෙන්නේ කියලා. මෙයාල වැඩ කළේ නැහැ කියන්න කාටවත් බැහැ. හැබැයි හොඳට අපේ සල්ලි කෑවා කියන එකත් පැහැදිලිව පෙනෙන්න තිබුන දෙයක්. එක උදාහරණයක් විදියට ගම්පහ සමහර පාරවල් 3 සැරයක් පමණ කාපට් කරලා දුන්නා. කාගේ කාගේත් ලොකු වෙනසක් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි දෙනෙක්ගේ චරිත සහතික රටම දන්නවා. ඒත් අපේ මිනිස්සු වෙන විසඳුමක් නැති නිසා නැවත ඔවුන්වම එම තැන්වලට පත්කරනවා. මේ චක්‍රය මේ ආකාරයෙන්ම ඉදිරියටත් මෙලෙසම යයි. ඉතා කණගාටුයි රටට වෙන මේ විපත දකිද්දී (නි)
නිතිය අකුරටම ක්‍රියාත්මක වේයැයි බලාපොරොත්තු වෙමු. (ර)
ලක්මාල්, ඔබ කියන දෙය නිවැරදියි. ඒත් තවත් ගොන් රැලක් මේ හොරු රකින්නත් ඉන්නවා. (ස)
පිගන් හොදනකොට බිදෙනවා-නමුත් මුට්ටිය බිඳ ගැනීම අත්වැරැද්දක් නොවේ (ස)
හින් දාඩිය ද මහා දාඩිය ද (ස)
ලක්ෂ 62 ජනතාව වසර 10 වැඩකළ ජනපති පරදා,මාස එකහමාරක කාලයකදී ජනපති කෙනෙක් බිහිකළේ මේ ක්‍රමය වෙනස් කිරීමටය.එය නියම වෙනසක් විය යුතුය. එක ඡන්දයෙන් පරාද උවද එය පරාජයකි, මහින්දට දාසකම් කරන අය එය වරදවා තේරුම් ගෙන ලක්ෂ 62 වූ ජනතාවට අවමන් කරති.මෙය මේ රටතුල සිදුනොවිය යුත්තකි. ඒ එදා රජවරුන්ට වහල් කම්කොට ඒවා ජානගත වීමෙන් අදත් වහලුන් රජවරුන් සොයති. මේ වහල් මානසිකත්වය අබිබවා අප ශිෂ්ටසම්පන්න රටක නව නායකයන් සොයා ගත යුතුය. රාජපක්ෂ නාමය අතීතයට එකතු කල යුතුය. ජනතා මුදල් හොරාකාපු සියලු දෙනාට දඬුවම් ලබාදිය යුතුය. එය අනාගතයට ආදර්ශයකි. දේශපාලකයා නීතියට අවනත කලයුතුය. පාට නොකල ලස්සන ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අප කැපවෙමු. (ස)
බැසිල් ඇමතිතුමා, නිහාල් ජයතිලක ලේකම්තුමා , රණවක අධ්‍යක්ෂ ජනරාල්තුමා හොරකම් කලේ නෑ. (ස)
දාඩිය නොදමා තිබුණොත් තමයි පුදුමේ... (නි)
හිතවත් බැසිල්,අපි නුවරඑළියේ වැඩකළ කාලය මට මතක්වෙනවා. එකල ඔබ මොනතරම් නිහතමානී මනුස්සයෙක්ද? දක්ෂයෙක්ද? මම කණගාටුවෙනවා ඔබ ගැන. ඔබට සාධාරණය ඉටුවේවි (නි)
රටේ සල්ලි විනාශ කරලා තව දාඩිය නිවන්නත් ඕනද මේකද යහ පාලනය කියන්නේ.(ස)
ඔබ සැබෑම දක්ෂයෙක් සහ අවංක දේශපාලකයෙක් ඒ වගේම නිර්මාණශීලී පුද්ගලයෙක් සෑම දෙයක්ම සුබවාදී වෙයි (ස)
හිතවත් නිමල්, මම නම් ප්‍රර්ථනා කරනවා ලාංකීය ජනතාවට යුක්තිය, සාධාරණය සහ සාමය (ස)
නිමල් උන්නැහේ , බලය අතට ලැබුනොත් ඔබත් මේ වගේම වේවි මොකද ඔබත් ....පක්ස කෙනෙක් නිසා ! අමතක කරන්න එපා මේ කාල තියෙන්නේ මහජන මුදල් බව (ස)
දාඩිය සුවඳ දැනෙනවා. (ස)
සුමුදු හේවාට කිව්වා නම් ගෙදර තිබුන ෆෑන් එකක් ගෙනත් ටක් ගාලා එතන හයි කරාවි. (ස)
අධිකරණයට එන වෙන අයටත් දාඩිය දානවා කිව්වම වෙන තැනකට ගෙනියනවද? (ස)
පද්මිණි ,ඔබතුමිය හරි.මේකට හේතුව අසීමිත බලය. එතුළ යහපත් මිනිසුන් පවා විනාශවෙනවා. මම ඔබ සමඟ එකඟ වෙනවා (නි)
නිමල් රාජපක්ෂ මහතාණනි, මොහු හිතවතෙක් උනත් මොහු වෙනුවෙන් කණගාටු වීමට සිතීම ගැන කණගාටු වෙමි. චෝදනා වල හැටියට නම් ඔහු වංචා කර ඇත්තේ ඔබගේත් මගෙත් බදු මුදල් හා ජනතාවට ලැබිය යුතු දෙයකි . ඔහු ද්‍රෝහී වී ඇත්තේ ජනතාවට මෙන්ම ජනතාව ආදරය කරන මහින්ද රාජපක්ෂ මහතාටත්ය. නමුත් කණගාටුව වන්නේ එතුමාත් මෙම සිද්දි ගැන නොදැක්ක වගේ සිටි බව ප්‍රකාශ කිරීමය. (ස)
දාඩිය දන්නේ නැති ඇමතිවරු, ලේකම්වරු....මෙයාල ලංකාවේ නෙවෙයිද අමෙරිකාවේද? (ස)
එදත් අපට බලය තිබුූ නමුත් අපි බලය අයුතුවිදිහට පාවිච්චි කළේ නෑ. ජනතාවගේ දේපොළ ජනතාවට රැක දීම වගකීමක්. (ත)
හොඳම වැඩේ රටේ තියන සල්ලි ටික ඔක්කොම කෑවේ රාජපක්ස පවුල වීමය . දැන් කියනවා නෑ කියල. හෙන ගහනවා ,මම දන්නවා රණවක බලන්න මහින්ද යනකොට තෙලිජ්ජවිල ගන්සභා හන්දියේ පාරවල් කොහොමද ආණ්ඩුවේ සල්ලි වලින් හදන්නේ කියල. ආපු දවස් වල එහෙම තමා මහජන මුදල් කෑවේ .දාඩිය දාල නෙවැටුනොත් ඇති. (ස)
මේ කම්බා හොරු විනාස කරන්නේ ඔබත් මමත් ඉතාම දුක් විඳිමින් උපයන මුදල්ය. මෙයට දේසපාලනයක් උවමනා නැත. අපරාද කරුවට දඬුවම් දිය යුතුමය. මුන් වෙනුවෙන් දුක්වන්නේ හොරුන්ගෙන් යැපෙන්නන්ය. (ස)
කට්ටිය කලබල නොවී ඉන්නකෝ ජනාධිපති සමාව යටතේ මෙයාව නිදොස් කර නිදහස් කර හරින කල්. මේ ශ්‍රී ලංකාවේ සිදුවෙන දේවල් හරි පුදුමයි.(බ)
බලය ඇති තැන දුෂණය, අසීමිත බලය අසීමිත දුෂණය.. නිමල් රාජපක්ෂ දුටුව නිහතමානී මනුස්සයා හොරෙක් වුන හැටි ...(බ)
රටේ ගොඩක් බත් ගොට්ටන්ට අමතක වෙලා බැසිල් ගේ දේපළ වටිනාකම ගැන. මිනිහගේ දුව කසාද බැන්දේ පිට රැටියෙක්ව විශාල දානයක් බොහොම කෙටි කාලයකින් හොයාගත්තු එකම දේශ පාළුව මේ මිනිසා මම ඉන්නේ යූඑස් වල ඇසින් දුටුදේ අපි දන්නවා. (බ)
එයා ගහල තියෙන ගැහිල්ල අහලා මටත් හීන් දාඩිය දැම්ම.(ම)