(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන 5 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.
ඔහු මාස දෙකක පමණ කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ ගත කළේය.
ඔහු පැමිණීමෙන් පසු ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ ඡන්දෙන් පස්සේ බැසිල්ට දිගටම ඇමරිකාවට වෙලා ඉන්න පුළුවන් වේවි. රාජපක්ෂලාට ආයේ මෙලෝ සම්මේකට ලංකාවේ බලය ලැබෙන්නේ නැහැ.
පරම්පරාවම හිරේ නොදාන කෙනෙක් තමයි ඔවුන්ගේ තේරීම වන්නේ...
එක කකුලක් එහෙ අනිත් කකුල මෙහේ. රටට සිද්ධ වෙච්චි විනාශයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු අයට නිසි දඬුවම් දෙන්න හැකියාවක් සහ අවශ්‍යතාවයක් ඇති පිරිසකට ඒ අවස්ථාව ලබාදෙන්න කාලය එළැඹී ඇති බව විතරයි කියන්න තියෙන්නේ මල්ලි...
මොළ හතෙන් සැලසුම් හදල 2019 පොඩි අයියා ජනාධිපති කරලා රටට කරපු දේ අමතක වෙච්චි මුග්ධයින් අදහන පුද්ගලයෙක් තමයි ඔය නැවතත් රටට වින කටින්න එනවා ඇත්තේ. ඇත්තටම ඔය සංධානයේ ජ්‍යේෂ්ඨත්වය අනුව සාමාජිකයන් සඳහා තැනක් ඇත්තේම නැද්ද? එහෙම තැනක් නැත්නම් වහල්ලුන්ට හැර ශක්තිමත් කෙෂ්රුකාවක් හා ලැජ්ජාවක් බයක් තියෙන කෙනෙකුට නම් ඕකේ එල්ලිලා ඉන්න බැහැ..
අනේ එන්න... ඇවිත් අපිව තව ටිකක් කාලා යන්න.
ඉතින් අපිට පාන්ද?
අනේ ආපසු ඇමෙරිකාවට යන්න. ආවේ නැතත් කමක් නෑ...
පොදුජන කියන එක ගෑවුණු හැම පක්‍ෂයම අතීතයේ පටන්ම රට කෑවා. දැනටත් එසේමයි.
මෙයාට කියන්නේ 10% නිර්මාතෘ කියලා... අනේ මේ කපුටා.. ඔයාට ලොකු ඇති. මේ වගේ අය කවුද?
මේක ඔයිට කළිනුත් ඕවගේ ඇවිල්ලා තමයි අපිව පැනලා ගොනාට ඇන්දුවේ.. මේ පාර නම් ඒවා හරියන්නේ නෑ... විකල්පය තෝරගෙන ඉවරයි... දැනටමත් බහුතරය...!