බද්දේගම දී පාසල් බසයක රෝදයට හසුවූ හත් හැවිරිදි පාසල් දැරියක රෝහලට ඇතුල්කරණ විටම මියගොස් සිටි බව පොලිසිය කියයි.
බසයේ දොරක් හදිසියෙන් විවෘත වී දැරිය පාරට වැටී රෝදයට හසුවූ බව පොලිසිය සැකකරයි.
බසයේ පාසල් දරුවන් 50ට වැඩි ගණනක් සිටි බව කියති. දැරිය බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විදුහලේ දෙවැනි වසරේ ශිෂ්‍යාවකි.
රියදුරා සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
වෙනදා එම බසය පැදවූයේ එම දැරියගේ පියා බවත් පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටු දායක සිදුවීමක්. දොරක් විවෘත වෙව් අයෙක් විසිවීමට තරම් බසය වේගයෙන් ධාවනය වෙන්න ඇති. (ම)