හබරණ හිරිවඩුන්නේ දී අද අළුයම පෞද්ගලික බසයක් වල් අලියකුගේ ඇඟේ හැපීමෙන් කොන්දොස්තර හා කතක ඇතුළු නම දෙනෙක් තුවාල ලදහ. තුවාල ලබන්නට ඇතැයි සිතන අලියා කැලයට වැදී ඇතැයි ද වනජීවී නිලධාරීන් අලියා සොයා මෙහෙයුමක් අරඹා ඇතැයි ද ගැමියෝ කියති.