යාපනය - මහනුවර මාර්ගයේදී ලංගම බස් රථයක් වවුනියාව,සාන්තසෝලෙයි ප‍්‍රදේශයේ සඳුදා බෝක්කුවකට ලිස්සා යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
පවතින වර්ෂාව හේතුවෙන් බසය ලිස්සා යන්නට ඇතැයි පොලිසිය පවසයි. අනතුරට පත්ව ඇත්තේ ති‍්‍රකුණාමලය සිට යාපනය දක්වා ගමන් කළ බස් රථයකි.
මගීන් 45 ක් බස් රථයේ ගමන් කළත් රියදුරා පමණක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිකරුවන් පමණක් දඬුවම් ලබන අවස්ථා විරල වුවද මෙය එවන් අවස්ථාවකි.රියදුරාණෙනි ඉදිරියේදී ප්‍රවේශමෙන් රිය පදවා ඔබත් බේරී ඔබ විස්වාශ කර රට ගොඩවන්නන් ආරක්ෂාකාරිව ගමනාන්තයට රැගෙන යන්න (බ)
අම්මෝ! ඇති ඔයින් ගියා (නි)
රියදුරන් නටන නැටුම් වල එක්තරා අවස්තාවක් (කේ)
මහින්දගේ වැඩක්ද (බ)