අහුංගල්ලේ තෙල් පිරවුම අසලදී පෞද්ගලික බසයක් ගෙයකට කඩා වැදී බසයේ කීප දෙනෙකු තුවාල ලැබූ බවත් ගෙදර සිටි කිසිවකුටත් හානී නොවු බව පොලිසිය කියයි.
අහුංගල්ලේ තෙල් පිරවුම අසලදී පෞද්ගලික බසයක් ගෙයකට කඩා වැදී බසයේ කීප දෙනෙකු තුවාල ලැබූ බවත් ගෙදර සිටි කිසිවකුටත් හානී නොවු බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර කාරුණික රියදුරෙක්ද ? ගේ ඇතුලටම මගියව බස්සන්න නේ උත්සහ කරලා තියෙන්නේ . ගේත් පොඩ්ඩක් පාරට කිට්ටු වැඩියි. කොහොම වුනත් 25000/= දඩය ක්‍රියාත්මක කරනවට මුළු රටම කැමතියි. එක බස් සංගමයක් සහ ත්‍රී රෝද රියදුරන් ඇරෙන්නට . (ර)
මේවායේ කෙළවරක් නැද්ද? (නි)
ඔය 25000 දඩයට හිතේ අමාරුවට වෙන්න ඇති. අපේ රටේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙනකන් ඕවා ඔහොම වේවි. දඩ නියම කරලත් ඔහොම යනවානේ? අනිච්චාවත සංඛාරා තමා කියන්න තියෙන්නේ මහජනයාට සහ මගියාට. තව උද්ඝෝෂණ කරලා ආණ්ඩුව පෙරළමු. (නි)
මේකේ ගේ තියෙන්නේ පාරේ. ඉතින් බස් එක පාරේ යන්න ඇති. ඉස්සරහට ගෙයක් හමුවෙන්න ඇති. මක්කරන්නද බස් එක හරවා ගන්න බැරි වෙන්න ඇති. මොකද ගෙට රෝද තියනවද අයින්කර ගන්න (නි)
පාරේ ගෙයක්, බසයක් ඇතුළේ! (නි)
25000 ගහලත් මදි (නි)
මගියෙක්ව බස්සවන්න ගිහින් ඇති (නි)
ගෙදර තියෙන්නේ සුදු ඉරට එහා...අනේ පවු...මේ බස් මාෆියා පිස්සොන්ට දඩ ගහන්න එපා....අපි දඩය අඩු කරමු...රුපියල් 50 ක් කරමු.(හේ)
අනේ මන්දා මෙහෙමත් දේවල්!
මහා පාරේ ගෙවල් හදුවට දඩ නියම කරන්න ඕනේ .25000/ මදි මෙය විදිහට ගෙයි මිනිසුන්ට අනතුරක් සිද්ධ වුනා නම් කාට කියන්නද (හේ)